Singer: Sonu Nigam
Lyrics: Manoj Muntashir
Music: Jeet Gannguli
Music Video Directed by: Anubhav Sinha
Music Label: T-Series
Lyrics and Sinhala Meaning
Chhup gayin shaamein kis gali jaaneChhup gayin shaamein kis gali jaaneHo gayi tum judaa yoon dheere dheereGir gayin haath se jaise laqeerein
//සැදෑව කොහේ සැගවුනි දැයි නොදනිමිසැදෑව කොහේ සැගවුනි දැයි නොදනිමිසෙමින් සෙමින් ඔබ ඈත් වී ගියේදෑතෙහි ඇති රේඛාවන් වෙන්වූවා සේ
Hawayein roz aate jaateSunayein mujhe teri baateinYeh mere raat din kuch khaas hoteShart yeh hai agar tum paas hote
//මාරුතය සැමදා පැමිණ පිටව යයිඔබ ගැන පවසාමේ රාත්‍රීය දහවල සියල්ලක්ම මා හට සුවිශේෂිඔබ මා අසල හිදීවි නම්
Aa bhi jaa tu kahin seAa bhi jaa.. (x2)
//කොහේ හෝ සිට ඔබ පැමිනෙන්නපැමිනෙන්න
Aaj bhi tere naam parJugnu si jalein aakhen meriO.. aaj bhi teri saanson seHai lipti hui saansein meriHo dekh le kuch bhi toh nahinBadla tere mere darmiyaan
//අදටත් ඔබේ නම ඇසෙත්මමා දෑස් දිදුලන්නේ සැනෙකිනිඅදටත් මා සුසුමන් ඔබේ සුසුමන්සමග බැදී ඇත්තේය..බලන්න, කිසිදු වෙනසක් සිදුවී නොමැතඔබ මා අතර
Aa bhi jaa tu kahin seAa bhi jaa.. (x2)
//කොහේ හෝ සිට ඔබ පැමිනෙන්නපැමිනෙන්න
Jod ke maine jod keRakhi hain sabhi yaadein teriO tu gayi jabse tu gayiSoyi hi nahin raatein meri
//මා සියළු මතකයන් එකතු කලේයඔබ හට අයිතිඔබ මා ගෙන් ඈත් වූ දින පටන්එකදු රාත්‍රියක හෝ මා නිදා නැත
Ho.. jal gayin dekho jal gayinTaare gin ke meri ungliyaan
//බලන්න, මා ඇගිලි දැවී ගොස් ඇතතාරකා ගනන් කර
Aa bhi jaa tu kahin seAa bhi jaa.. (x5)
//කොහේ හෝ සිට ඔබ පැමිනෙන්නපැමිනෙන්න
original video - https://www.youtube.com/watch?v=i4YUugR043s
Watch more Sinhala Subtitles - http://vdotu.blogspot.com