Tuesday, June 17, 2014

Song Title - Hitha Aran Yanna
Artiste - Dayasiri Jayasekara
Lyrics - Buddhika Kulasekara
Music - Madhawa Hewawasam
TeleDrama - Facebook (Upcoming)
Language - Sinhala (සිංහල)

හිත අරන් යන්න ලග තියාගන්න අයිති නැ තවත්
දුක දරන් ඉන්න හිත රිදවගන්න ඉඩක් නැහැ තවත්

පියාබන්න තව ඉඩක් දෙන්න ඔය සිත් අහස් ගැබේ
නෙතු පියාගන්න තව ටිකක් ඉන්න මගේ පුලුල් උර තලේ..

මට ලගින් ඉන්න තව ටිකක් දෙන්න ඔය නෙත් පියුම් විලේ
සද අරන් එන්න තව සිනාසෙන්න මගේ සිහින මල් වනේ..

හිත අරන් යන්න ලග තියාගන්න අයිති නැ තවත්
දුක දරන් ඉන්න හිත රිදවගන්න ඉඩක් නැහැ තවත්


Dayasiri Jayasekara 'Facebook' Teledrama Theme Song and Lyrics (Hitha Aran Yanna)