Monday, November 9, 2015





Singer: Sonu Nigam
Lyrics: Manoj Muntashir
Music: Jeet Gannguli
Music Video Directed by: Anubhav Sinha
Music Label: T-Series

Lyrics and Sinhala Meaning

Chhup gayin shaamein kis gali jaane
Chhup gayin shaamein kis gali jaane
Ho gayi tum judaa yoon dheere dheere
Gir gayin haath se jaise laqeerein


//සැදෑව කොහේ සැගවුනි දැයි නොදනිමි
සැදෑව කොහේ සැගවුනි දැයි නොදනිමි
සෙමින් සෙමින් ඔබ ඈත් වී ගියේ
දෑතෙහි ඇති රේඛාවන් වෙන්වූවා සේ

Hawayein roz aate jaate
Sunayein mujhe teri baatein
Yeh mere raat din kuch khaas hote
Shart yeh hai agar tum paas hote


//මාරුතය සැමදා පැමිණ පිටව යයි
ඔබ ගැන පවසා
මේ රාත්‍රීය දහවල සියල්ලක්ම මා හට සුවිශේෂි
ඔබ මා අසල හිදීවි නම්

Aa bhi jaa tu kahin se
Aa bhi jaa.. (x2)


//කොහේ හෝ සිට ඔබ පැමිනෙන්න
පැමිනෙන්න

Aaj bhi tere naam par
Jugnu si jalein aakhen meri
O.. aaj bhi teri saanson se
Hai lipti hui saansein meri
Ho dekh le kuch bhi toh nahin
Badla tere mere darmiyaan


//අදටත් ඔබේ නම ඇසෙත්ම
මා දෑස් දිදුලන්නේ සැනෙකිනි
අදටත් මා සුසුමන් ඔබේ සුසුමන්
සමග බැදී ඇත්තේය..
බලන්න, කිසිදු වෙනසක් සිදුවී නොමැත
ඔබ මා අතර

Aa bhi jaa tu kahin se
Aa bhi jaa.. (x2)


//කොහේ හෝ සිට ඔබ පැමිනෙන්න
පැමිනෙන්න

Jod ke maine jod ke
Rakhi hain sabhi yaadein teri
O tu gayi jabse tu gayi
Soyi hi nahin raatein meri


//මා සියළු මතකයන් එකතු කලේය
ඔබ හට අයිති
ඔබ මා ගෙන් ඈත් වූ දින පටන්
එකදු රාත්‍රියක හෝ මා නිදා නැත

Ho.. jal gayin dekho jal gayin
Taare gin ke meri ungliyaan


//බලන්න, මා ඇගිලි දැවී ගොස් ඇත
තාරකා ගනන් කර

Aa bhi jaa tu kahin se
Aa bhi jaa.. (x5)


//කොහේ හෝ සිට ඔබ පැමිනෙන්න
පැමිනෙන්න


original video -  https://www.youtube.com/watch?v=i4YUugR043s

Watch more Sinhala Subtitles - http://vdotu.blogspot.com

Sonu Nigam 'Aa Bhi Jaa Tu Kahin Se' FULL VIDEO Song with Sinhala Subtitle