Saturday, July 12, 2014

Yana thaleta [Tu Cheez Badi Hai Mast Remix] Nishantha ft.Neo and Kaizer



යන තාලෙට සැලෙනා
රන් රුව මන බදිනා
මට චාටුව දමලා
හිත නුබ ලග රැදුනා
මායම් නැති විදා
සායම් මුව තවරා
කෝලම් කර අගනා
ආලෙන් හිත බැදුනා

සිහිනේ මනමාලි
සිතුවම් මවනා හැඩකාරි
කරුවල අහසේ පායාවි
තරුවල් ඈ හා හිනැහේවි
යන්නේ  ඇයි හාවි
වත්සුනු සුවදත් විසිරීවේ
මා හා ඉන්නා කටකාරි
හැල්මේ පා තියලා යාවි ................

Watch the Video to see Full Lyrics..

Hit Subscribe button to Thanks me...


Yana thaleta [Tu Cheez Badi Hai Mast Remix] Nishantha ft.Neo and Kaizer