Saturday, September 5, 2015




අද මං අරගෙන ආවේ, මෑතකදි ඉතාමත් ජනප්‍රිය වුන හිංදි ගීතයකට සිංහල උපසිරැසි. මේ ගීතය දැනටමත්
ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින ගීතයක්. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙහි රංගනයෙන් දායකවන යුවල. අපි කවුරුත් දන්න ජනප්‍රිය නළු රිතික් රෝෂන් සමග සෝනම් කපූර් මේ ගීතයේ රංගනයට දායක වනවා. 

මීලග ආශිකි චිත්‍රපටයේ තුන්වන දිගහැරුමට රංගන දායකත්වය සපයන්නේද මේ යුවල කියලයි ආරංචිය. නමුත් තවමත් එය ස්ථීර ලෙස ප්‍රකාශ කර නැහැ. ගීතය ගායනා කරන්නේ යෝ යෝ හනී සින්ග් විසින්. මේ ගීතය 90 දශකයේ ජනප්‍රිය වුන ආශිකි පලමු කොටසේ ඇතුලත් වන ගීතයක නැවත පටිගතකිරීමක්.

තවද විශේෂත්වය වන්නේ. මේ ගීතය නිපදවූවන් සදහන් කරන පරිදි කිසිදු ආදායමත් මේ ගීතයෙන් කිසිවෙකු බලාපොරොත්තු වන්නේ නැහැ,

තවද රිතික් රෝෂන් සහ හනී සින්ග් මේ ගීතයට දායකත්වය සපයා ඇත්තේ කිසිදු මුදලක් අය නොකර. මේ ගීතය නිකුත් කර දවස් හතරක් යන්නට මත්තෙන් යූ නලයේ නැරඹුවන් ප්‍රමානය මිලියන පහ ඉක්මවා තිබෙනවා. 

සියළු දෙනාට ගීතය නරඹා රසවිදින ලෙස ඉල්ලා, නැවත වෙනත් ගීතයකින් හමුවුනතුරු මං සමු ගන්නවා.

Download 1080P HD Song

Download 480P Song


Download Sinhala Subtitle

Today i bought new popular song in Bollywood. Song title is Dheere Dheere. This song sing by Popular artiste Yo Yo Honey Singh. The song is a remake of the 90s' romantic track with the same title from the film "Aashiqui". 
This song makers are saying they aren't looking to make money with this new version. Hrithik and Honey Singh have't charge a their work. This song cross a 5 Million views on YouTube within a Four days.

However rumor has it that Hrithik might feature in the third remake of "Aashiqui". That news is not confirmed yet.

Watch this song with Sinhala Subtitle and Thank me to Hit YouTube Subscribe
button and Facebook Like button.

Song Meaning in English
every moment I am remembering,
and in my memories there is you.
If I have to say the things of the heart,
to whom do I tell them..

yours and mine is one life,
one life, what to do.
should I dance or sing,
or write, what should I do for you?

slowly, come to my life,
slowly, steal my heart..
how much I love you my beloved,
I have to meet you and tell you..

the same evenings and the same work,
without you O beloved,
there is no sleep, no rest,
without you O beloved..

Rap:
our love story
is like the big bang theory,
I tell it secretly to everyone,
you are away from me, I’m helpless here,
I take this complaint to God,
everyday without you feels like a year.
I am in a bad shape..
sometime tell me your situation,
and come back to me some time..

I sleep some time and cry some time,
without you O beloved..
I find and yet lose everything,
without you O beloved..

Original YouTube Song Link - https://www.youtube.com/watch?v=nCD2hj6zJEc
In Loving Memory of Shri GULSHAN KUMAR, we present to you Bhushan Kumar's "Dheere Dheere Se Meri Zindagi" Song recreated by YO YO HONEY SINGH directed by Ahmed Khan featuring HRITHIK ROSHAN & SONAM KAPOOR exclusively on T-Series.
Click to share it on FB: http://bit.ly/DheereDheere_YoYo
Listen it on Hungama: http://www.hungama.com/#/music/album-dheere-dheere-songs/16042464
Buy it from iTunes: https://itunes.apple.com/lk/album/dheere-dheere-single/id1034805300?ls=1&app=music&ign-mpt=uo%3D4
SONG: DHEERE DHEERE
SINGER: YO YO HONEY SINGH
MUSIC: YO YO HONEY SINGH
LYRICS: YO YO HONEY SINGH, BHUPINDER KAUR
DIRECTED By: AHMED KHAN
DOP: SUNIL PATEL
EDITOR: NITIN FCP
MIXED & MASTERED BY: VINOD VERMA
DIGITAL PUBLICITY & DESIGN - RDM Goldstar
MUSIC LABEL: T-SERIES

Thanks....

keyword- download dheere dheere song, downloads dheere dheere hd song, watch dheere dheere song, with sinhala subtitle dheere dheere song, watch bollywood song with sinhala subtitle, hindi song dheere dheere free download, dheere dheere song meaning with english and sinhala,


Dheere Dheere 2015 Song With Sinhala Subtitle