Tuesday, November 22, 2016



Movie: Sanam Re
Lyrics: Mithoon
Music: Mithoon
Singer: Arijit Singh
Label: T-Series

All credit goes to Original Artiste



bheegi bheegi saDkon pe main
tera intezaar karoon
dheere dheere dil ki zameen ko
tere hi naam karoon

තෙත් වූ මාවතක,
මා ඔබ වෙනුවෙන් බලා සිටිමි..
සෙමින් සෙමින්, ඔබ මා හදේ
හිමිකාරිය වූවාය...

khud ko main yoon kho doon
ke phir na kabhi paaun
haule haule zindagi ko
ab tere hawaale karun

මට මාවම නැති වුනි,
කෙදිනකවත් හමු නොවන ලෙසින්.
ටිකෙන් ටික, මා ජීවිතයම ඔබේ වුනි,
ඔබේම පමණක්...

sanam re, sanam re
tu mera sanam hua re
karam re, karam re
tera mujhpe karam hua re

මගේ ආදරියේ, මගේ පණ,
ඔබ මාගේ ප්‍රේමය වූවාය...
කරුණාවක් ඇත්ද,
ඔබේ කරුණාව මාගේ වුණි...

tere kareeb jo hone laga hoon
to TooTe saare bharam re

මා දැන් ඔබ වෙතට ලං වෙමි,
මාගේ මුළාව අවසානය..

sanam re, sanam re
tu mera sanam hua re
karam re, karam re
tera mujhpe karam hua re

මගේ ආදරියේ, මගේ පණ,
ඔබ මාගේ ප්‍රේමය වූවාය...
මගේ ආදරියේ, මගේ පණ,
ඔබ මාගේ ප්‍රේමය වූවාය...

baadalon ki tarah hi to
tune mujhpe saaya kiya hai
baarishon ki tarah hi to
tune khushiyon se bhigaaya hai
aandhiyon ki tarah hi to
tune hosh ko uDaaya hai

වළාවන් මෙන්,
ඔබේ සෙවනැල්ල මා වසා ගත්තේය...
වර්ෂාව මෙන්,
ඔබ මා සතුටින් පුරවන්නේය...
කුණාටුවක් මෙන්,
මාගේ වේදනාවන් ඈත් කරන්නේය..

mera muqaddar sanwaara hai yoon
naya savera jo laaya hai tu
tere sang hi bitaane hain mujhko
mere saare janam re

මාගේ ඉරණම තීරණය කරන්නේ ඔබය,
නව උදෑසනක් මා හට ලබා දුන්නේ ඔබය..
මා හට සියළු ආත්මයන් තුළ
ජීවත් විය යුත්තේ ඔබ සමගය...

mere sanam re mera hua re
tera karam re mujhpe hua ye

මාගේ ආදරියේ, ඔබ මාගේම විය..
ඔබේ කරුණාව මා හට ලැබුණි...


Original Video in YouTube : https://www.youtube.com/watch?v=DS-raAyMxl4

keyword: sinhala subtitles, sanam re sihnala, sanam re full video, hindi songs, hindi sinhala meaning, dtlakmal,


SANAM RE Title Song FULL VIDEO with SINHALA Subtitles

Sunday, November 6, 2016

With Sinhala Subtitles

tu safar mera, hai tu hi meri manzil
tere bina guzara, ae dil hai mushkil
tu mera khuda, tu hi duaa mein shaamil
tere bina guzara, ae dil hai mushkil

ඔබය මාගේ අරමුණ, ඔබය මාගේ ගමනාන්තය,
සොදුරිය, ඔබ නොමැතිව දිවි ගෙවීමට නොහැක..
ඔබය මාගේ දෙවියන්, ඔබමය මාගේ ප්‍රාර්ථනයත්,
සොදුරිය, ඔබ නොමැතිව දිවි ගෙවීමට නොහැක..

mujhe aazmaati hai teri kami
meri har kami ko hai tu laazmi
junoon hai mera, banoon main tere kaabil
tere bina guzaara, ae dil hai mushkil

ඔබ මුලාවක් නොවේ මා හට,
මා තුල ඇති සියළු අඩුපාඩුවන් පිරවෙන්නේ ඔබගෙනි..
එයයි මාගේ ළැදිකම, ඔබ වෙනුවෙන් මා වෙනස් විය,
සොදුරිය, ඔබ නොමැතිව දිවි ගෙවීමට නොහැක..

ye rooh bhi meri, ye jism bhi mera
utna mera nahi, jitna hua tera
tune diya hai jo, wo dard hi sahi
tujhse mila hai to, inaam hai mera

මේ ජීවිතයද මගේය, මේ සිරුරද මගේය,
මටත් වඩා අයිතිය ඇත්තේ ඔබටමය..
කුමක්ද ඔබ පිලිගන්වන්නේ, එය වේදනාවක් වුවද,
ඔබෙන් නම් හිමිවන්නේ, එය මට සැපතකි..

mera aasmaan DhoonDhe teri zameen
meri har kami ko hai tu laazmi
zameen pe na sahi, to aasmaan mein aa mil
tere bina guzara, ae dil hai mushkil

ගුවන මිහිකත දෙස බලා හිදින්නාක් සේ,
මාගේ සියළු හිගයන් පිරවීමට ඔබව අවැසිය..
මිහිකත මත නොහැකි නම්, ගුවනේදි හෝ මා හමුවන්න,
සොදුරිය, ඔබ නොමැතිව දිවි ගෙවීමට නොහැක.. 

If you Feel the Sinhala Subtitle.. Hit FB Like button and YouTube SUBSCRIBE button to thank me.


Movie: Ae Dil Hai Mushkil 
Music: Pritam 
Lyrics: Amitabh Bhattacharya 
Singer: Arijit Singh 
Label: Sony Music India

Original Song : https://www.youtube.com/watch?v=vUCM_0evdQY

keyword : sinhala subtitles, arijit singh songs, sinhala songs, sinhala meaning, karan johar, dt lakmal

Ae Dil Hai Mushkil - Full Song Video - Karan Johar - Aishwarya, Ranbir, Anushka - Pritam - Arijit With Sinhala Subtitles