Saturday, September 29, 2018

SOCIALIZE IT →



පාසැල් ප්‍රේමය කෙතරම් සුන්දරද, පැය ගනන්, වරු ගනන් ඇය එන මග බලා ඉද, වචනයක හෝ කථා නොකොට ඇය යන දෙස බලාන ඔබ කොතෙකුත් සිතින් පසු තැවෙන්න ඇද්ද. රාත්‍රියේ ඔබගේ නින්ද සොරා ගත්තේ ඇය නොවෙද. එයයි අපගේ ප්‍රථම ප්‍රේමය. 

රයන් යනු තම කුළුදුල් ප්‍රේමය ඇය වෙනුවෙන් ලබා දීමට ලතැවෙන තරුණයෙකි. හිමාෂි, ඇයයි රයන්ගේ සිත සොරාගත් සුරංගනාවිය. ඇයගේ සිනහාවන් ඔහුව සුරගන ලොවක් තුල අතරමං කරන්නේ ඔහුටත් නොදැනිමය. රයන්ගේ මෙම ආදර අන්දරය කෙලෙස නිම වෙයිද. ළගදීම.....  #LoveRayan

මෙය ඔබෙත් මගෙත් ප්‍රථම ආදර කථාවට සම වනු ඇත.

Love, රයන්

Directed by - DT Lakmal

Produced by - APEY Crew

DOP - Sachindra Nadeeshan

Production Manager - Naveen Ruchira

Cast :
Rayan Wickramasekara
Binu Binari
Pathum Chathuranga
Vimukthi Sagara,
Piyu Thathsarani
DN Malani
DT Lakmal

Coming Soon !!!

------------------------------------------------------------
Thanks for watching
------------------------------------------------------------

PLEASE LIKE & SUBSCRIBE IF YOU ENJOYED !!!
SUBSCRIBE - https://goo.gl/LyoRwL
TURN ON NOTIFICATIONS
COMMENT IF YOU HAVE ANY QUESTIONS ??

 FOLLOW ME ON SOCIAL MEDIAS 
• Facebook - http://facebook.com/apeyproductions
• Youtube - http://youtube.com/apeyproductions
• Blog - http://vdotu.blogspot.com

THANKS FOR WATCHING 
YOU ARE AWESOME 

Love, Rayan - Official Trailer (HD) Sinhala Short Movie

Views:


Category:

0 comments:

Post a Comment