Tuesday, November 22, 2016

SOCIALIZE IT →


Movie: Sanam Re
Lyrics: Mithoon
Music: Mithoon
Singer: Arijit Singh
Label: T-Series

All credit goes to Original Artiste



bheegi bheegi saDkon pe main
tera intezaar karoon
dheere dheere dil ki zameen ko
tere hi naam karoon

තෙත් වූ මාවතක,
මා ඔබ වෙනුවෙන් බලා සිටිමි..
සෙමින් සෙමින්, ඔබ මා හදේ
හිමිකාරිය වූවාය...

khud ko main yoon kho doon
ke phir na kabhi paaun
haule haule zindagi ko
ab tere hawaale karun

මට මාවම නැති වුනි,
කෙදිනකවත් හමු නොවන ලෙසින්.
ටිකෙන් ටික, මා ජීවිතයම ඔබේ වුනි,
ඔබේම පමණක්...

sanam re, sanam re
tu mera sanam hua re
karam re, karam re
tera mujhpe karam hua re

මගේ ආදරියේ, මගේ පණ,
ඔබ මාගේ ප්‍රේමය වූවාය...
කරුණාවක් ඇත්ද,
ඔබේ කරුණාව මාගේ වුණි...

tere kareeb jo hone laga hoon
to TooTe saare bharam re

මා දැන් ඔබ වෙතට ලං වෙමි,
මාගේ මුළාව අවසානය..

sanam re, sanam re
tu mera sanam hua re
karam re, karam re
tera mujhpe karam hua re

මගේ ආදරියේ, මගේ පණ,
ඔබ මාගේ ප්‍රේමය වූවාය...
මගේ ආදරියේ, මගේ පණ,
ඔබ මාගේ ප්‍රේමය වූවාය...

baadalon ki tarah hi to
tune mujhpe saaya kiya hai
baarishon ki tarah hi to
tune khushiyon se bhigaaya hai
aandhiyon ki tarah hi to
tune hosh ko uDaaya hai

වළාවන් මෙන්,
ඔබේ සෙවනැල්ල මා වසා ගත්තේය...
වර්ෂාව මෙන්,
ඔබ මා සතුටින් පුරවන්නේය...
කුණාටුවක් මෙන්,
මාගේ වේදනාවන් ඈත් කරන්නේය..

mera muqaddar sanwaara hai yoon
naya savera jo laaya hai tu
tere sang hi bitaane hain mujhko
mere saare janam re

මාගේ ඉරණම තීරණය කරන්නේ ඔබය,
නව උදෑසනක් මා හට ලබා දුන්නේ ඔබය..
මා හට සියළු ආත්මයන් තුළ
ජීවත් විය යුත්තේ ඔබ සමගය...

mere sanam re mera hua re
tera karam re mujhpe hua ye

මාගේ ආදරියේ, ඔබ මාගේම විය..
ඔබේ කරුණාව මා හට ලැබුණි...


Original Video in YouTube : https://www.youtube.com/watch?v=DS-raAyMxl4

keyword: sinhala subtitles, sanam re sihnala, sanam re full video, hindi songs, hindi sinhala meaning, dtlakmal,


SANAM RE Title Song FULL VIDEO with SINHALA Subtitles

Views:


Category:

0 comments:

Post a Comment