Showing posts with label Sinhala Subtitles. Show all posts
Showing posts with label Sinhala Subtitles. Show all posts

Tuesday, November 22, 2016



Movie: Sanam Re
Lyrics: Mithoon
Music: Mithoon
Singer: Arijit Singh
Label: T-Series

All credit goes to Original Artiste



bheegi bheegi saDkon pe main
tera intezaar karoon
dheere dheere dil ki zameen ko
tere hi naam karoon

තෙත් වූ මාවතක,
මා ඔබ වෙනුවෙන් බලා සිටිමි..
සෙමින් සෙමින්, ඔබ මා හදේ
හිමිකාරිය වූවාය...

khud ko main yoon kho doon
ke phir na kabhi paaun
haule haule zindagi ko
ab tere hawaale karun

මට මාවම නැති වුනි,
කෙදිනකවත් හමු නොවන ලෙසින්.
ටිකෙන් ටික, මා ජීවිතයම ඔබේ වුනි,
ඔබේම පමණක්...

sanam re, sanam re
tu mera sanam hua re
karam re, karam re
tera mujhpe karam hua re

මගේ ආදරියේ, මගේ පණ,
ඔබ මාගේ ප්‍රේමය වූවාය...
කරුණාවක් ඇත්ද,
ඔබේ කරුණාව මාගේ වුණි...

tere kareeb jo hone laga hoon
to TooTe saare bharam re

මා දැන් ඔබ වෙතට ලං වෙමි,
මාගේ මුළාව අවසානය..

sanam re, sanam re
tu mera sanam hua re
karam re, karam re
tera mujhpe karam hua re

මගේ ආදරියේ, මගේ පණ,
ඔබ මාගේ ප්‍රේමය වූවාය...
මගේ ආදරියේ, මගේ පණ,
ඔබ මාගේ ප්‍රේමය වූවාය...

baadalon ki tarah hi to
tune mujhpe saaya kiya hai
baarishon ki tarah hi to
tune khushiyon se bhigaaya hai
aandhiyon ki tarah hi to
tune hosh ko uDaaya hai

වළාවන් මෙන්,
ඔබේ සෙවනැල්ල මා වසා ගත්තේය...
වර්ෂාව මෙන්,
ඔබ මා සතුටින් පුරවන්නේය...
කුණාටුවක් මෙන්,
මාගේ වේදනාවන් ඈත් කරන්නේය..

mera muqaddar sanwaara hai yoon
naya savera jo laaya hai tu
tere sang hi bitaane hain mujhko
mere saare janam re

මාගේ ඉරණම තීරණය කරන්නේ ඔබය,
නව උදෑසනක් මා හට ලබා දුන්නේ ඔබය..
මා හට සියළු ආත්මයන් තුළ
ජීවත් විය යුත්තේ ඔබ සමගය...

mere sanam re mera hua re
tera karam re mujhpe hua ye

මාගේ ආදරියේ, ඔබ මාගේම විය..
ඔබේ කරුණාව මා හට ලැබුණි...


Original Video in YouTube : https://www.youtube.com/watch?v=DS-raAyMxl4

keyword: sinhala subtitles, sanam re sihnala, sanam re full video, hindi songs, hindi sinhala meaning, dtlakmal,


SANAM RE Title Song FULL VIDEO with SINHALA Subtitles

Sunday, November 6, 2016

With Sinhala Subtitles

tu safar mera, hai tu hi meri manzil
tere bina guzara, ae dil hai mushkil
tu mera khuda, tu hi duaa mein shaamil
tere bina guzara, ae dil hai mushkil

ඔබය මාගේ අරමුණ, ඔබය මාගේ ගමනාන්තය,
සොදුරිය, ඔබ නොමැතිව දිවි ගෙවීමට නොහැක..
ඔබය මාගේ දෙවියන්, ඔබමය මාගේ ප්‍රාර්ථනයත්,
සොදුරිය, ඔබ නොමැතිව දිවි ගෙවීමට නොහැක..

mujhe aazmaati hai teri kami
meri har kami ko hai tu laazmi
junoon hai mera, banoon main tere kaabil
tere bina guzaara, ae dil hai mushkil

ඔබ මුලාවක් නොවේ මා හට,
මා තුල ඇති සියළු අඩුපාඩුවන් පිරවෙන්නේ ඔබගෙනි..
එයයි මාගේ ළැදිකම, ඔබ වෙනුවෙන් මා වෙනස් විය,
සොදුරිය, ඔබ නොමැතිව දිවි ගෙවීමට නොහැක..

ye rooh bhi meri, ye jism bhi mera
utna mera nahi, jitna hua tera
tune diya hai jo, wo dard hi sahi
tujhse mila hai to, inaam hai mera

මේ ජීවිතයද මගේය, මේ සිරුරද මගේය,
මටත් වඩා අයිතිය ඇත්තේ ඔබටමය..
කුමක්ද ඔබ පිලිගන්වන්නේ, එය වේදනාවක් වුවද,
ඔබෙන් නම් හිමිවන්නේ, එය මට සැපතකි..

mera aasmaan DhoonDhe teri zameen
meri har kami ko hai tu laazmi
zameen pe na sahi, to aasmaan mein aa mil
tere bina guzara, ae dil hai mushkil

ගුවන මිහිකත දෙස බලා හිදින්නාක් සේ,
මාගේ සියළු හිගයන් පිරවීමට ඔබව අවැසිය..
මිහිකත මත නොහැකි නම්, ගුවනේදි හෝ මා හමුවන්න,
සොදුරිය, ඔබ නොමැතිව දිවි ගෙවීමට නොහැක.. 

If you Feel the Sinhala Subtitle.. Hit FB Like button and YouTube SUBSCRIBE button to thank me.


Movie: Ae Dil Hai Mushkil 
Music: Pritam 
Lyrics: Amitabh Bhattacharya 
Singer: Arijit Singh 
Label: Sony Music India

Original Song : https://www.youtube.com/watch?v=vUCM_0evdQY

keyword : sinhala subtitles, arijit singh songs, sinhala songs, sinhala meaning, karan johar, dt lakmal

Ae Dil Hai Mushkil - Full Song Video - Karan Johar - Aishwarya, Ranbir, Anushka - Pritam - Arijit With Sinhala Subtitles

Monday, November 9, 2015





Singer: Sonu Nigam
Lyrics: Manoj Muntashir
Music: Jeet Gannguli
Music Video Directed by: Anubhav Sinha
Music Label: T-Series

Lyrics and Sinhala Meaning

Chhup gayin shaamein kis gali jaane
Chhup gayin shaamein kis gali jaane
Ho gayi tum judaa yoon dheere dheere
Gir gayin haath se jaise laqeerein


//සැදෑව කොහේ සැගවුනි දැයි නොදනිමි
සැදෑව කොහේ සැගවුනි දැයි නොදනිමි
සෙමින් සෙමින් ඔබ ඈත් වී ගියේ
දෑතෙහි ඇති රේඛාවන් වෙන්වූවා සේ

Hawayein roz aate jaate
Sunayein mujhe teri baatein
Yeh mere raat din kuch khaas hote
Shart yeh hai agar tum paas hote


//මාරුතය සැමදා පැමිණ පිටව යයි
ඔබ ගැන පවසා
මේ රාත්‍රීය දහවල සියල්ලක්ම මා හට සුවිශේෂි
ඔබ මා අසල හිදීවි නම්

Aa bhi jaa tu kahin se
Aa bhi jaa.. (x2)


//කොහේ හෝ සිට ඔබ පැමිනෙන්න
පැමිනෙන්න

Aaj bhi tere naam par
Jugnu si jalein aakhen meri
O.. aaj bhi teri saanson se
Hai lipti hui saansein meri
Ho dekh le kuch bhi toh nahin
Badla tere mere darmiyaan


//අදටත් ඔබේ නම ඇසෙත්ම
මා දෑස් දිදුලන්නේ සැනෙකිනි
අදටත් මා සුසුමන් ඔබේ සුසුමන්
සමග බැදී ඇත්තේය..
බලන්න, කිසිදු වෙනසක් සිදුවී නොමැත
ඔබ මා අතර

Aa bhi jaa tu kahin se
Aa bhi jaa.. (x2)


//කොහේ හෝ සිට ඔබ පැමිනෙන්න
පැමිනෙන්න

Jod ke maine jod ke
Rakhi hain sabhi yaadein teri
O tu gayi jabse tu gayi
Soyi hi nahin raatein meri


//මා සියළු මතකයන් එකතු කලේය
ඔබ හට අයිති
ඔබ මා ගෙන් ඈත් වූ දින පටන්
එකදු රාත්‍රියක හෝ මා නිදා නැත

Ho.. jal gayin dekho jal gayin
Taare gin ke meri ungliyaan


//බලන්න, මා ඇගිලි දැවී ගොස් ඇත
තාරකා ගනන් කර

Aa bhi jaa tu kahin se
Aa bhi jaa.. (x5)


//කොහේ හෝ සිට ඔබ පැමිනෙන්න
පැමිනෙන්න


original video -  https://www.youtube.com/watch?v=i4YUugR043s

Watch more Sinhala Subtitles - http://vdotu.blogspot.com

Sonu Nigam 'Aa Bhi Jaa Tu Kahin Se' FULL VIDEO Song with Sinhala Subtitle

Wednesday, October 21, 2015








‪‎Video‬ | Shah Rukh Khan and Kajol take you on a trip down memory lane to mark ‪#‎20YearsOfDDLJ‬.. and make you fall in love, again!

Rohit Shetty and team were celebrating on the sets of Dilwale.



keyword- ddlj with sinhala subtitles, ddlj 20 years celebration,

Shah Rukh Khan & Kajol Celebrate 20 Years Of DDLJ with Sinhala Subtitles

Saturday, October 10, 2015




English Meaning [Translation]

O heart, be steady,
You're going to fall in love again,
O heart, stop here itself, You're going to fall in love again, -

They say that for everyone in this world,
God has made someone or the other, for each one
Some contact is there with you
Some relation is there with you
What has to be said now
I have to live here,
Some contact is there with you
This is the reason to live and will die for this

the helpless heart has brought me here again,
what to do, staying away wasn't good to me,
what to do.. the heart says go complete-
that talk that remains still incomplete,
that memory that remains still incomplete,
that memory that remains still incomplete..

I, sherbets'll color
And you sweet water from the river bank ..
If you mix me,
My dear, it would be a great story ..
I, sherbets'll color
And you sweet water from the river bank ..
I, sherbets'll color
And you sweet water from the river bank ..
If you mix me,
My dear, it would be a great story ..
I, sherbets'll color
And you sweet water from the river bank ..

After borrowing some words from a poet
I just want to say this to You from my heart, my beloved
I feel a little bit intoxicated
I don’t have any control over my heart anymore
Love me a little bit more
Love me a little bit more

My heart will cheat in this way
I had never thought
It will cause such a chaos
I had never thought
It will create such a huge trouble
I had never thought
Got a shock
You got a shock
La La La La La
Got a shock
You got a shock
La La La…


There is nobody other than you who is mine,
All my destinations are here (in you alone) Come,
end all distances,
I wish you to share me with myself,
Peek into me a little bit..
What I am..
Sometime, when the clouds rain,
I see you with my eyes full (of water, like clouds),
You look like a wish for the first rain of season..
I wish to live in your shadow,
I wish to be called mad (for you),
Whether you give me sadness or joy,
I'll bear, O beloved..

Since my eyes met yours,
new tales began,
Since my eyes met yours..
Since my eyes met yours,
new tales began,
Since my eyes met yours.

That same broken bed (cot)
The cold Eastern wind gazes on Your path
That same cream of the milk
The earthen pot gazes on Your path


My darling daughter is leaving for her in-law's home
She gave tears in our eyes, as a blessing (while leaving)
She took away jaggery and covering of raw grains

O Kabira, listen to me..
O saint, believe me..
Come, your shadows call you [back]..
O Kabira, listen to me..
O saintly one, believe me..
What a loveless and ruthless person you are..

For you, I lived
I have given myself (to you)
Your faith [actually means 'my love for you' here] took care of me
Took all the sorrows from (my) heart
With you my fate is attached, Getting you,
Nothing is incomplete (within me, I got completed)..

Because you alone are,
Now you only are, life.
You're my life. My peace, and my pain,
you alone are my love..
How's this relationship of ours,
I don't like distance of even a moment Every day,
I live for you All my time is for you..
There shouldn't be a moment of mine without you,
There is your name on every breath..

Because you alone are,
Now you only are, life.
You're my life. My peace, and my pain,
you alone are my love..

keyword, arjith singh songs with sinhala subtitle, arjith singh live performance, with sinhala subititle, songs sinhala subtitles, arjith singh songs sinhala subtitles, arjith singh songs translation, arjith singh songs english meaning, arjith singh song sinhala meanings, 

Arijit Singh With His Soulful Performance Mirchi Music Awards HD with Sinhala Subtitles

Monday, September 7, 2015


අද ඇත්තටම විශේෂ දවසක්, ඒ මොකද කිවුවොත් අද මං ඔයාලට අරගෙන එන්නේ මගේ 50 වන ගීත උපසිරැසි ගැන්වුම. 2012 ඔක්තෝම්බර් මාසයෙන් පළමු ගීත උපසිරැසිය සමග ආරම්භ කරපු වැඩේ මේ වෙනකොට හොද ගමනක් ඇවිත් තියෙනවා කියලා මං හිතනවා. එදා ඉදන් මා එක්ක හිටපු සියළු දෙනාටම ගොඩාක් ස්තුතියි.  

50 වන උපසිරැසිය ලෙස අරගෙන ආවේ ඉදිරියේදි තිරගත වීමට නියමිත හින්දි චිත්‍රපටයක් වන All Is Well චිත්‍රපටයේ ඇති ලස්සන ගීතයක්. මේ ගීතයට මං ඇත්තටම කැමති උනේ මේ ගීතය ගායනා කරන ගායකයා නිසා. පෟද්ගලිකවම මං බොලිවුඩ් වල ආස කරන ගායකයෙක් තමයි මොහු. කවුරුත් දන්න Arjit Singh. සංගීතය Himesh Reshammiya විසිනුත්, පදවැල්  Shabbir Ahmed විසිනුත් සිදු කර තිබෙනවා. ඉතිං යාළුවනේ මේ ගීතයත් රසවිදලා හොද නරක අදහසකින් දක්වලා යන්න. හැමෝටම ස්තුතියි.

This is my 50th Sinhala Subtitle Song. So I’m very happy this moment. This is a new song of all is well movie. This song Sing by popular Bollywood singer Arjit Singh and lyrics writer Shabbir Ahmed, Music producer is Himesh Reshammiya. Thanks for guys stay with me. Hit YouTube Subscribe Button to Thanks me.

Original Song YouTube Link - https://www.youtube.com/watch?v=c19t5ORk8Xo

Baaton Ko Teri Original Sound Track Song With SInhala Subtitle [All Is Well]

Saturday, September 5, 2015




අද මං අරගෙන ආවේ, මෑතකදි ඉතාමත් ජනප්‍රිය වුන හිංදි ගීතයකට සිංහල උපසිරැසි. මේ ගීතය දැනටමත්
ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින ගීතයක්. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙහි රංගනයෙන් දායකවන යුවල. අපි කවුරුත් දන්න ජනප්‍රිය නළු රිතික් රෝෂන් සමග සෝනම් කපූර් මේ ගීතයේ රංගනයට දායක වනවා. 

මීලග ආශිකි චිත්‍රපටයේ තුන්වන දිගහැරුමට රංගන දායකත්වය සපයන්නේද මේ යුවල කියලයි ආරංචිය. නමුත් තවමත් එය ස්ථීර ලෙස ප්‍රකාශ කර නැහැ. ගීතය ගායනා කරන්නේ යෝ යෝ හනී සින්ග් විසින්. මේ ගීතය 90 දශකයේ ජනප්‍රිය වුන ආශිකි පලමු කොටසේ ඇතුලත් වන ගීතයක නැවත පටිගතකිරීමක්.

තවද විශේෂත්වය වන්නේ. මේ ගීතය නිපදවූවන් සදහන් කරන පරිදි කිසිදු ආදායමත් මේ ගීතයෙන් කිසිවෙකු බලාපොරොත්තු වන්නේ නැහැ,

තවද රිතික් රෝෂන් සහ හනී සින්ග් මේ ගීතයට දායකත්වය සපයා ඇත්තේ කිසිදු මුදලක් අය නොකර. මේ ගීතය නිකුත් කර දවස් හතරක් යන්නට මත්තෙන් යූ නලයේ නැරඹුවන් ප්‍රමානය මිලියන පහ ඉක්මවා තිබෙනවා. 

සියළු දෙනාට ගීතය නරඹා රසවිදින ලෙස ඉල්ලා, නැවත වෙනත් ගීතයකින් හමුවුනතුරු මං සමු ගන්නවා.

Download 1080P HD Song

Download 480P Song


Download Sinhala Subtitle

Today i bought new popular song in Bollywood. Song title is Dheere Dheere. This song sing by Popular artiste Yo Yo Honey Singh. The song is a remake of the 90s' romantic track with the same title from the film "Aashiqui". 
This song makers are saying they aren't looking to make money with this new version. Hrithik and Honey Singh have't charge a their work. This song cross a 5 Million views on YouTube within a Four days.

However rumor has it that Hrithik might feature in the third remake of "Aashiqui". That news is not confirmed yet.

Watch this song with Sinhala Subtitle and Thank me to Hit YouTube Subscribe
button and Facebook Like button.

Song Meaning in English
every moment I am remembering,
and in my memories there is you.
If I have to say the things of the heart,
to whom do I tell them..

yours and mine is one life,
one life, what to do.
should I dance or sing,
or write, what should I do for you?

slowly, come to my life,
slowly, steal my heart..
how much I love you my beloved,
I have to meet you and tell you..

the same evenings and the same work,
without you O beloved,
there is no sleep, no rest,
without you O beloved..

Rap:
our love story
is like the big bang theory,
I tell it secretly to everyone,
you are away from me, I’m helpless here,
I take this complaint to God,
everyday without you feels like a year.
I am in a bad shape..
sometime tell me your situation,
and come back to me some time..

I sleep some time and cry some time,
without you O beloved..
I find and yet lose everything,
without you O beloved..

Original YouTube Song Link - https://www.youtube.com/watch?v=nCD2hj6zJEc
In Loving Memory of Shri GULSHAN KUMAR, we present to you Bhushan Kumar's "Dheere Dheere Se Meri Zindagi" Song recreated by YO YO HONEY SINGH directed by Ahmed Khan featuring HRITHIK ROSHAN & SONAM KAPOOR exclusively on T-Series.
Click to share it on FB: http://bit.ly/DheereDheere_YoYo
Listen it on Hungama: http://www.hungama.com/#/music/album-dheere-dheere-songs/16042464
Buy it from iTunes: https://itunes.apple.com/lk/album/dheere-dheere-single/id1034805300?ls=1&app=music&ign-mpt=uo%3D4
SONG: DHEERE DHEERE
SINGER: YO YO HONEY SINGH
MUSIC: YO YO HONEY SINGH
LYRICS: YO YO HONEY SINGH, BHUPINDER KAUR
DIRECTED By: AHMED KHAN
DOP: SUNIL PATEL
EDITOR: NITIN FCP
MIXED & MASTERED BY: VINOD VERMA
DIGITAL PUBLICITY & DESIGN - RDM Goldstar
MUSIC LABEL: T-SERIES

Thanks....

keyword- download dheere dheere song, downloads dheere dheere hd song, watch dheere dheere song, with sinhala subtitle dheere dheere song, watch bollywood song with sinhala subtitle, hindi song dheere dheere free download, dheere dheere song meaning with english and sinhala,


Dheere Dheere 2015 Song With Sinhala Subtitle

Friday, August 14, 2015






Hit CC button to Watch Sinhala Subtitle

This video shows how to make hologram projector for your smartphone. It's very easy thing. Only you need Transparent Sheet or CD Case, Scissors and Gumtape or superglue.



First you need to cut a sketch from some paper. After you can cut the Transparent sheet.
After cutting all shapes, need to be attache one by one. use  gumtape or superglue for that.

Then you can play these videos and watch 3D Hologram..

https://www.youtube.com/watch?v=Wsg8KDKVNGE

Thanks for watching.

If You like this video. Hit SUBSCRIBE button to thank me.


keyword : how to make 3D projector, how to turn smartphone to 3D, 3D hologram projector create, home made 3D hologram projector, how to watch 3D Video in your smartphone, how to watch 3d movie,


Turn Smartphone into 3D Hologram Projector [with Sinhala Subtitle]

Wednesday, August 5, 2015



To Watch Sinhala Subtitle, Hit CC Button

This tute i made for android lovers. After watching this video you can modify your android apps, This tool can all apk's extracting. I will show it in this video. Its so simple. you need to download some light toolkit. I also give that links. And you need to know few coding. I will give them too.

First you need to download apktool kit. is here. after you download, extract it. Then you need to install Root-Explorer to your android device, here the link paid version. 

after installing Root-Explorer app, Open it. then locate the your mobile System folder. then go this path. System/app. there you will be found SystemUI.apk file. copy it to your mobile memory card.

Then again go this path System/framework folder. there you will be found Framework-res.apk file. this file also need to change your mobile systemui. so that file also copy paste your mobile memory chip.

Then pull it to  your Pc. copy it to same folder, apktool. Then open cmd in your pc. and give path a apktool folder. like this.

cd C:\Users\User\Desktop\apktools

press enter.

Then you can install a apk files. one by one. follow this code

apktool if framework-res.apk
press enter.

After finish that. Install systemui apk. like this

apktool if SystemUI.apk
press enter.

Done.

Now you can Decompile both apks on same folder. Follow this code

apktool d SystemUI.apk

That's it.. Now you will see SystemUI folder. You can change any code in there. all xml code in that folder. you can modify your system user interface..

Thanks for Watching my Video Tutorial. If you Like my Video.

Hit SUBSCRIBE button on YouTube and Hit LIKE button on FB fan page...:D




keyword : How to Modify SystemUI in android Device, systemui.apk extract, apktool working, decompiles apk, compile apk files, recompile apk files, how to extract apk file, download root explorer paid version, download apktool.

Decompile the SystemUI.apk file

Monday, June 29, 2015

Trailer With Sinhala Subtitle

X-Men First Class

Director: Matthew Vaughn
Writers: Ashley Miller (screenplay) (as Ashley Edward Miller) , Zack Stentz (screenplay)

This movie presented by 20th century fox group. This one is next step for x-men movie series. X-Men First Class movie is based in earlier released movies beginning time. It's  mean before Professor X and Magneto was young age they are name like Charles Xavier and Erik Lensherr. This movie based on theirs youngest time. They will discover their powers for the first time. That's why film named in First Class.

Earlier movies these two are enemies, but their youngest ages they are is friends. This movie show how they are getting enemies. X-Men First Class movie show there very close friends, working together, with other mutants to stop the greatest threat the world has ever known.

Charles Xavier roll act by James McAvoy and Erik Lensherr roll act by Michael Fassbender. as know as professor X and Magneto. Other character also acting by favorite actors, names are : Bill Milner, Kevin Bacon, Rose Byrne, Jennifer Lawrence,Morgan Lily etc.. And this movie get IMDB rank is 7.8.

This is my First Sinhala Subtitle for the movie. You can download and watch it. give some comment for the about subtitle. Thanks. 



Keyword: X-men first class, x-men, xmen, first class, sinhala, sinhala subtitle, xmen direct download, xmen first class movie download with sinhala, sinhala sub for movies, dt lakmal sinhala subtitle, trailer woth sinhala subtitles, xmen trailer sinhala subtitle

X-Men : First Class 2011 Movie With Sinhala Subtitle